භාවනාවට අත්වැලක්
About this book
''භාවනාව යනුවෙන් අදහස් කරනුයේ අත හැරීමයි. භාවනානුයෝගියා පැටලිලි සහිත බාහිර ලෝකය අත හැර නිවීගිය අභ්‍යන්තර ලෝකය සොයා යයි. සියළු මිත්‍යා ඇදහිලිවල හා බොහෝ ආගම්වල පිරිසිදු එමෙන්ම ප්‍රබල මනසක් ඇති කර ගැනීමේ මග භාවනාව සේ සැලකේ. බාහිර ලෝකයෙන් මිදී පිරිසිදු මනසක් ඇති කර ගැනීමේ අත් දැකීම විශ්මයජනක එමෙන්ම ප්‍රියජනක වූවකි. ''
Details
ISBN
9789559128094
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review