භාවනාව එකම මඟයි
About this book
''භාවනාවෙන් ලැබෙන ආධ්‍යාත්මික මෙන්ම කායික සුවය පිළිබඳව භාවනාව අළුතින් පටන් ගන්නා අය තුළ ඇතිවන කුකුස පහ කිරීම සදහා මෙම පොත සරල බසකින් ලියා තිබේ. 'භාවනාව එකම මඟයි' යනුවෙන් මෙම පොත නම් කිරීමෙන්, සසර එතෙරවීමට මාර්ගය ඇත්තේ බෞද්ධයන් වෙත පමණකි යි' අදහස් නොකෙරේ. තම සිත පාලනය කිරිමත් පිරිසිදු කර ගැනීමත් පුරුදු කළහොත් සියළුම මනුෂ්‍ය වර්ගයාට අවසාන වශයෙන් සතුට ලබාගත හැකි බව හුදෙක්ම එයින් අදහස් කෙරේ. මෙම පොත කියවන්නන්ට වඩාත් සාමය හා සතුට ළඟාවනු ඇතැයි මම සිතමි.''
Details
ISBN
9789550079353
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review