Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / චිත්‍රා අයි පෙරේරා / කම්මිත්තගේ දියණිය

කම්මිත්තගේ දියණිය

About this book

ඇඩා කළ සේවයට වන්දි ගෙවීමක් මට කළ හැකිද?

ෆිල් ජීවත් කරවන්නේ ඇඩා බව පැවසුයේ එඩ්වඩ්ය. එය කලාතුරකින් පිටවු අදහසකි.

ෆිල්ට සුවපත් වී නැගී සිටිය හැකි බව ආදරයෙන් ඉවසීමෙන් උණුසුම් සෙනෙහසින් පෙන්වා දුන්නේ ඇඩා විසිනි.

පවුල යනු ස්ථිර දෙයක් නොව ගලා යන දෙයක් බව මා තේරුම්ගෙන තිබේ. ඔවුහු විකාශනය වෙති. වේදිකාවට පිවිසෙති. ඇතැම් විට එක්වර පිටවී යති. ඇඩා ඇයගේ තැන සොයා ගත්තාය. අපට එයින් වුයේ සෙතකි. එහෙත් අප නිවසේ බිත්ති හතර මැදිදී වු විකාශනය පිටස්තර ලෝකයට අස්වාභාවික දෙයකි.

මම ඇඩාට මගේ දියණියකට මෙන් ආදරය කරන බව පාපෝච්චාරණය කර සිටින්නෙමි. දියණියක නොවු රෝස්මරීගේ භූමිකාව ඇඩාට හිමිවී ඇත.

Details
ISBN
9789556910254
පිටු ගණන (Pages)
367
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
අසිරි සිරිනි 6 - ආදරයේ අනන්තය අසිරි සිරිනි 6 - ආදරයේ අනන්තය චිත්‍රා අයි පෙරේරා - Chithra I. Perera රු. 405.00 අසිරි සිරිනි 04 - ආදරයේ ආශ්චර්යය අසිරි සිරිනි 04 - ආදරයේ ආශ්චර්යය චිත්‍රා අයි පෙරේරා - Chithra I. Perera රු. 405.00 ආදරය නම් ආදරය නම් චිත්‍රා අයි පෙරේරා - Chithra I. Perera, Cecelia Ahren රු. 531.00 කෝකිලාවි කෝකිලාවි චිත්‍රා අයි පෙරේරා - Chithra I. Perera, Soheir Khashoggi රු. 448.00 අසිරි සිරිනි 1 - ජීවිතය, ආදරය ගැන පුංචි කතා අසිරි සිරිනි 1 - ජීවිතය, ආදරය ගැන පුංචි කතා චිත්‍රා අයි පෙරේරා රු. 450.00 අසිරි සිරිනි 03 - අම්මාගේ ආදරේ අසිරි සිරිනි 03 - අම්මාගේ ආදරේ චිත්‍රා අයි පෙරේරා - Chithra I. Perera රු. 405.00
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කම්මිත්තගේ දියණිය

Reviews are published once a member of our team has read them.