Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / අසිරි සිරිනි 04 - ආදරයේ ආශ්චර්යය

අසිරි සිරිනි 04 - ආදරයේ ආශ්චර්යය

About this book

'අසිරි සිරිනි' යනු ලෝකයේ විවිධ රටවල, විවිධ තැන්වල, විවිධ වයස් මට්ටමේ, විවිධ සමාජ මට්ටමේ ගැහැනුන්, මිනිසුන් මුහුණදුන් ජීවන අත්දැකීම්ය.

අප අපගේ ජීවිත කාලය පුරා මුහුණදෙන අනේකාකාර සිදුවීම් ගොන්න මැද එක් කුඩා සිදුවීමක්, එක් නන්නාදුනන මිනිසෙක් - ගැහැනියක් අපේ මෙතෙක් පැවති ජීවන පිළිවෙල සපුරා වෙනස් මඟකට කැඳවාගෙන ගොස් තිබෙනවා නේ ද?

මේ කතා එකතුව තුළ ඇත්තේ එවැනි විශේෂිත සිදුවීම් ය, එවැනි මිනිසුන් හා ගැහැනුන් ගැන විස්තරය. මේ කතා ගොන්න ඔබේසිතිවිලි කොතරම් වෙනස් කරාවිද කියා.

ISBN
9789551559526
පිටු ගණන (Pages)
194
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අසිරි සිරිනි 04 - ආදරයේ ආශ්චර්යය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.