අහිමි දෝණි
About this book
1977 දී ගැබිනියක වූ ජෙනිෆ් රසල් අතුරුදහන් වූවාය. විසි වසරකට පසු ඇයගේ දේහයේ කොටස් හමුවිය. තිමෝති ග්ලිසන්ට මිනීමැරීමේ චෝදනාව යොමු විය. නූපන් දරුවා ගැන කිසිදු ආරංචියක් නොවීය.
ජෙනිෆ් මැරුණේ කෙසේ දැයි සීසී දන්නේ ඇය එතැන සිටි බැවිනි. අතුරුදහන් වූ බිළිඳු දරුවාට සිදුවූයේ කුමක්ද යන්නත් ඇය දන්නීය. දසක දෙකකට ඉහත දී දැරිය තමාගේ දියණියක් ලෙස හදාවඩා ගැනීමට සීසී තීරණය කළාය.
දැන් තිමෝති ග්ලිසන් මරණ දඬුවමට යටත්ව සිටී. සීසී ජීවිතයේ දී තවත් තෝරාගැනීමක් කළ යුතුය. සත්යය පැවසුවහොත් ඇයගේ මුළු පවුලම විනාශ වේ. එසේත් නැතිනම් ජීවිත කාලයක බොරු ආරක්ෂා කර ගැනීම උදෙසා අහිංසක මිනිසකු මරණයට පත්වන තුරු බලා සිටිය යුතුය.
දරුවා රැකගනු පිණිස ඇය බොරුවෙන් ජීවත්වන්නට සිතන්නේද?
Details
ISBN
9789556777703
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review