Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දිරි දැරිය

දිරි දැරිය

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
"බැහැපියව් මගෙ ගෙයින් එළියට"

කොහෙන්දෝ පැමිණි අයෝමය ශක්තියකින් ආවේශ වූ පර්වානා කෑ ගසමින්ම ඔවුන් මතට කඩා පැන්නාය. ඇගේ පැීම කෙතරම් ප්‍රබල වූවාද යත්, භටයින් දෙදෙනාත් ඇයත් එක පොදියට බිම වැටුණහ. ඇයව පැත්තකට ඇද දමන තුරුම ඇය ඔවුන්ට මිටි මෙළවූ අතින් පහර දුන්නාය. අනතුරුව ඇයට දැනුණේ භටයින් අත වූ වේවැල වැනි මුගුරෙන් ඇගේ තට්ටම මතට පහත් වන පහරවල්වල වේදනාවයි. ඇය වකුටු වූ හිස දෑත් අතරේ සඟවා ගත්තාය.

ISBN
9789551822316
පිටු ගණන (Pages)
159
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දිරි දැරිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.