Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වාසනා දිනේකි මේක

වාසනා දිනේකි මේක

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සබරගමුවේ... කාන්ති, රත්නනපාල, ක්‍රිස්ටිනා

වවුනියාවේ… ජයශංකර්

මරදානේ… කරීම්

ජෝර්දානයේ … අල් බක්ෂි අල් අහමඩ්

එංගලන්තයේ… සේරා

ආදරය...

ශෘංගාරය…

සොරකම...

ත්‍රස්තවාදය...

පුරුෂාධිපත්‍යය...

හරහා පැමිණ

එකම දෛවෝපගත මොහොතක දී

ජීවිතයේ අපූර්වත්වය විදහාලමින්

ජීවිත කරළියේ රඟන රංගන නිමේෂය!

ISBN
9789556772999
පිටු ගණන (Pages)
387
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. මං කියනවට කියවන්න..
    මං මෑතකදි කියවපු හොඳම පොතක්.. හරිම රසවත් , ලියපු විදියත් ගොඩාක් වෙනස්..
    Imesha රාක්කයේ ඇත ·
Write a review
Write a review

You're reviewing: වාසනා දිනේකි මේක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.