මරණයේ සෙවනැල්ල
About this book
බ්‍රිතාාන්‍ය ජාතික විසිතුන් හැවිරිදි ජැකී ඊජිප්තුවේ සංචාරයක දි හමුවන ඔමාර් සමඟ පෙමින් බැඳෙන්නේ අහම්බෙන් ඇතිවන සිදුවීමකිනි.
සතියක කෙටි ඇසුරකින් පසු ඇය ඔහු හා විවාහ වන්නීය.දෙමව්පියන්ගේ කීමට ද පිටුපාමින් අනතුරුව ඊජිප්තුවේ ස්ථිර පදිංචියට පැමිණෙන ජැකී තම ස්වාමිපුරුෂයාගේ සැබෑ ස්වරූපය අනාවරණය වීමත් සමඟ සිය ජීවිතයේ මහ ඛේදවාචකයකට මුලපුරන්නීය.ඔමාර්ට දාව දියණියන් දෙදෙනෙකුගේ මවක් වන ඇය ගබ්සාවන් දෙකකට ගොදුරුවෙමින් තිරස්චීන අතවරවලට හා කෲරකම් වලට මුහුණ දෙයි.අනතුරුව ඇයගේ එකම පරමාර්ථය වන්නේ මේ අපා දුකෙන් ගැලවී යළි එංගලන්තයට පලා යාමයි.
මුස්ලිම් බිරිඳක් එසේ පලාගිය විට මුස්ලිම් නීතිය අනුව 'ෆට්ටා' නමින් හැඳින්වෙන මරණිය නීතිය ක්‍රියාත්මක වන බව ඇය දැන නොසිටියා නොවේ.එහෙත් ජැකී ඒ සඳහා ධෛර්ය සම්පන්ව තිර අදිටනින් යුතුව මුහුණ දිමට තිරණය කළාය.මරණයේ සෙවනැල්ල ලෙයින් කඳුළින් ලියැවුණු ඇගේ අනුවේදනීය සත්‍ය කතාවයි.
Details
ISBN
9789551822705
පිටු ගණන (Pages)
347
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
...good book
Write a review
Write a review