බිඳුණු සඳ
About this book
ඒ සීතල අඳුරු රාත්‍රියේ විශාල කැළය මැදින් ඇය මා කැඳවා ගෙන යෑමේ අරුත කුමක් දැයි මම සිතුවෙමි. මිඳුණු අයිස් කුට්ටි ගංගාව දිගේ හැපෙමින් ගලායන හඬ මට ඇසේ. "අපි මේ තැනට යන්න ඕනි. අපේ නෑදෑයෝ පැල කරලා තියන තැනට යන්න ඕනි. මට පුළුවන් රහස් රැකගන්න. ඒත් හැම දෙනාටම පුළුවන්කම නෑ ඇහුනද දරුවෝ"? ඇය මේ වටිනා රහස මා සමඟින් කියන්නට උත්සාහ කරන්නේ මක් නිසාද? වයස්ගත හඬ ශීතල අහසේ රැඳෙමින් අප වෙත මූසල සඳ රැස් සලන බව මට පෙනේ. ඒ සඳ එළියේ ඇත්තේ සෙවෙල ලිස්සෙන සුලු බවක්. රාත්‍රි කාලයේදී සොහොන්බිම වල අවතාර සැරිසරති. මේ අමනුශ්‍යන්, ජීවත්වන මිනිසුන්ගේ සිරුරුවලට ඇතුලුවන්නට අවස්ථාවක් සොයමින් සිටින බව මා අසා තිබේ. එහෙත් මිත්තණිය හැර දමා ආපසු දුවන්නට මා නොපෙළඹුණේ මා ඇයට ආදරය වූ නිසාය.
Details
ISBN
9789556911916
පිටු ගණන (Pages)
387
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review