Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / අසිරි සිරිනි 1 - ජීවිතය, ආදරය ගැන පුංචි කතා

අසිරි සිරිනි 1 - ජීවිතය, ආදරය ගැන පුංචි කතා

About this book
ගැහැණුන්ගේ ජීවිත ඇතුළෙ හැංගිලා තියෙන අසීමිත වූ සුන්දරත්වය ගැහැණුකමට විතරක්ම සීමා වුණු අපූරු දෙයකි. දුකක් දරාගන්න තියෙන හැකියාව, ප්‍රශ්නයකට මුහුණ දෙන්න තියෙන ශක්තිය විතරක් නෙමෙයි, අසීමාන්තිකව ආදරය කරන්නත් ගැහැණියකට සහජයෙන්ම උරුම වුණු පුදුමාකාර හැකියාවක් ඇත. 'අසිරි සිරින් 1: ජීවිතය ආදරය ගැන පුංචි කතා' නම් මෙමකෘතිය ගැහැණියගේ ඒ අපූර්වත්වය විදහාපාන මනරම් කැටපතක් වැන්න. Chicken Soup for the Woman's Soul නම් මෙමකෘතිය ලොව පුරා මිලියන ගණනින් අලෙවිවන, අතිශයින් ජනප්‍රිය කෘතියකි. මෙහි ඇතුළත් සත්‍ය කතා පෙළ කියවාන ඕනෑමඅයෙකුට ලෝකයේ සෑම ගැහැණියක් ඇතුළේම සංවේදී ආදරණීය චරිතයක් ජීවත්වෙනවාය කියන හැඟීම දැනෙනවා නොඅනුමානය.
ISBN
9789551559199
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අසිරි සිරිනි 1 - ජීවිතය, ආදරය ගැන පුංචි කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.