වන වදුලේ පුංචි ගෙදර
About this book
ලොව පුරා අතිශයින් ජනාදරයට පත් 'ලිට්ල් හවුස් ඔන් ද ප්‍රෙයර් කෘති මාලාව ලියු ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ අම්මා වු කැරොලයින් ක්වීනර්ගේ ළමා වියේ සිට යොවුන් විය දක්වා වු ජීවිත කතාව Caroline Years නමින් පළ වී ඇති අතර වන වදුලේ පුංචි ගෙදර එම කැරොලයින් කතා මාලාවේ තෙවැනි කෘතියේ සිංහල පරිවර්තනයයි.මෙහි පළමු කෘති දෙක 'පුංචි ගෙදර විත්ති' සහ 'සිව් මංසලේ පුංචි නගරය' නමින් පරිවර්ථනය විය.මේ කතාවේද කැරොලයින් ක්විනර් ඇගේ අම්මා සහ සහෝදර සහෝදරියන් බෘක්ෆීල්ඩ් හි ඔවුන්ගේ නිවෙස අතහැර දමා සුන්දර වනගත පෙදෙසක ජීවත් වන්නට යන අයුරුත් එහි දි හමුවන බාධක සහ අභියෝගවලට ඔවුන් දිරියසම්පන්නව මුහුණ දෙන අයුරුත් කියැවේ.කැරොලයින් ක්විනර්ගේ ළමා වියේ විචිත්‍ර මතකය දිග හැරෙන මේ කතා මාලාවේ ද ලොව පුරා හැම වයස් කාණ්ඩයක ම පාඨකයන්ගේ හද දිනා ගැනීමට සමත් ව තිබේ.
Details
ISBN
9789555708562
පිටු ගණන (Pages)
228
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review