අසිරි සිරිනි 03 - අම්මාගේ ආදරේ
About this book
'අසිරි සිරින්, යනු ලෝකයේ විවිධ රටවල, විවිධ තැන්වල, විවිධ වයස් මට්ටමේ, විවිධ සමාජ මට්ටමේ ගැහැනුන්, මිනිසුන් මුහුණුදුන් ජීවන අත්දැකීම් ය.
අප අපගේ ජීවිත කාලය පුරා මුහුණදෙන අනේකාකාර සිදුවීම් ගොන්න මැද එක් කුඩා සුදුවීමක්, එක් නන්නාදුනන මිනිසෙක් - ගැහැනියක් අපේ මෙතෙක් පැවති ජීවන පිළිවෙල සපුරා වෙනස් මඟකට කඳවාගෙන ගොස් තිබෙනවා නේ ද?
මේ කතා එකතුව තුළ ඇත්තේ එවැනි විශේෂිත සිදුවීම් ය, එවැනි මිනිසුන් හා ගැහැනුන් ගැන විස්තරය. මේ කතා ගොන්න ඔබේසිතිවිලි කොතරම් වෙනස් කරාවිද කියා.
Details
ISBN
9789551559519
පිටු ගණන (Pages)
220
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
විවියන්
චිත්‍රා අයි පෙරේරා - Chithra I. Perera, Kathe Coyle
රු. 441.00
බිඳුණු සඳ
චිත්‍රා අයි පෙරේරා, Virginia Andrews
රු. 608.00
විකුණන ලදී
චිත්‍රා අයි පෙරේරා - Chithra I. Perera, Zana Muhsen, Andrew Crotts
රු. 256.00
සුරූපි විරූපී
චිත්‍රා අයි පෙරේරා - Chithra I. Perera, Katie Piper
රු. 441.00
කම්මිත්තගේ දියණිය
චිත්‍රා අයි පෙරේරා, Barbra Mutch
රු. 560.00
කෝකිලාවි
චිත්‍රා අයි පෙරේරා - Chithra I. Perera, Soheir Khashoggi
රු. 448.00
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review