වහලිය
About this book
මෙන්ඩෙගේ ළමා කාලය අවසන් කරනු ලැබුවේ වයස අවුරුදු දොළහේදීය. එය ආරම්භ වුයේ 1993 එක්තරා බියකරු රාත්‍රියකය. නුබා ගම්මානයට කඩා වැදුණු අරාබි ආක්‍රමණිකයෝ නිවෙස් වලට ගිනි තබමින් වැඩිහිටියන් මරා දමමින් සිටියහ. ඔවුන් ළමයින් තිස් එක් දෙනෙකු අල්ලාගත් අතර මෙන්ඩෙද ඉන් එකියක වූවාය. අවසානයේ ඇය විකුණා දමනු ලැබුවේ සුඩානයේ ක්හාර්ටොඋම් අගනුවර ධනවත් පවුලක වහල් සේවයටය ඒ සමඟ ආරම්භ වන්නේ මෙන්ඩෙගේ හත් අවුරුදු වහල් ජීවිතයයි. ඇගේ කතාන්තරය කිසිවිට හෙළිවීමට ඉඩ නොතිබිණි. නමුත් එයට අවස්ථාව සැලසුණේ ඇය ලන්ඩන්වල සුඩාන රාජ්‍ය තාන්ත්‍රිකයකුගේ නිවසේ සේවය සඳහා යැවීමත් සමඟය. එහි දී ඈ පලා යාමට සමත්ව සිටියාය.
Details
ISBN
9789556910964
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write a review