Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පණපිටින් දවාලූ තහනම් ප්‍රේමය

පණපිටින් දවාලූ තහනම් ප්‍රේමය

About this book

මෙහි කියවෙන්නේ

බටහිර ඉවුරේ පමණක්

නොව ඒ කලාපයේ තවත්

බොහෝ රටවල ඉපදීමට

තරම් අවාසනාවන්ත වූ

ගැහැනුන්ගේ ශෝචනීය

ජීවිත පිළිබඳ සැඟවුන

සත්‍යයි. වඩාත්

අවාසනාවන්ත තත්වය

වන්නේ වසරකට මේ රටවල

මෙවැනි සිදුවීම් දහස්

ගණනක් සිදු වුවද

ලෝකයාට දැනගැනීමට

ලැබෙන්නේ ඉන් කිහිපයක්

පමණක් වීමය.

ඇදහිය නොහැකි

කෘෘරත්වයක් පිලිබඳ

කියවෙන මෙහි පසුබිමේ

සටහන්ව ඇත්තේ ජීවත්වීම

සඳහා ගැහැනියකගේ වූ

අධිෂ්ඨානය පිළිබඳ

කතාන්දරයයි.

ISBN
9789556526968
පිටු ගණන (Pages)
226
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පණපිටින් දවාලූ තහනම් ප්‍රේමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.