Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඇට ගැහියං

ඇට ගැහියං

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
ඇමෙරිකාවේ කනෙක්ටිකට්හි වසන සාර්ථක නිතිඥවරයා....ගරුසරුකම්, මුදල් හදල්, යාන වාහන, ගේ දොර සරුවට ඇති, හොඳ, රූමත් බිරිඳක්, දියණියක් හිමි වු, රාත්තල් 256 බර බිලී හැලෙක් ! තැනින් තැනට යන අහිකුණ්ඨක නඩයක මහලු ගැහැණියක් ඔහුගේ රථයේ හැපී මිය යයි.කිසිදු කරදරයකින් තොරව ඔහු නීතියෙන් නිදහස් වෙයි.ඒ මහලු අහිකුණ්ඨක ගැහැනියගේ පියා, යුරෝපයේ සිටි වයස්ගතම අහිකුණ්ඨකයා සියවසකටත් වඩා වයස්ගත වු අහිකුණ්ඨක රැලේ නායකයා ටඩුස් ලෙමිකේ ඔහුව ස්පර්ෂ කොට "ඇට ගැහියං !"යැයි සාප කරයි. එදින පටන් බිලීගේ බර රාත්තල්... 256.. 251.. 247.. 235.. 220 .. 205.. 190.. 178.. 156.. 147.. 132.. 125.. 116.. අඩු වෙමින් යයි.එතනින් කොතනටද..? ඇටසැකිල්ලක්ව මරණයට පත්වීම ද බිලීගේ ඉරණම.... ? ඔහු නිදහස් කරලීමට උදව් දුන් අයගේ ඉරණම.. ? "ඇට ගැහියං !"
ISBN
9789556777437
පිටු ගණන (Pages)
424
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඇට ගැහියං

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.