මිෂන් අයින්ස්ටයින්
About this book
සොබාදහමට පවා අභියෝග කරමින්
ජාන තාක්ෂණය උපයෝගී කොට ගෙන
නවීන පර්යේෂණාගාරයක් තුළ
මිනිසා විසින් නිමවන ලද
නොමිනිස් ජීවිත දෙකක්...
එක් තීරණාත්මක නිමේෂයකදී
එයින් මිදී යන
අසාමාන්‍ය බුද්ධියක් ඇති
සුරතලා....
ජීව විද්‍යාත්මක අවියක් වූ
ලොවට ආගන්තුක
පිටස්තරයා
ඒ අතරට මැදි වූ
තරුණ පෙම්වතුන් යුවළක්
තමන් අමරණීය බව
විශ්වාස කරන
කුලී මිනීමරුවෙක්...
ආදරය.... බුද්ධිය.... භීෂණය....
රාජ්‍ය බලය... පාතාලය
එකට ගැටෙන
තීරණාත්මක නිමේෂයක්....
Details
ISBN
9789556779561
පිටු ගණන (Pages)
603
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review