Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ෆ්‍රී කික්

ෆ්‍රී කික්

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
About this book

හෙටත් හිරු පායයි ද,

අර පේන කඳු මතින්?

ඒ කඳුත් අපේමය,

මුතුන් මිත්තන් සැරූ!

 

හෙටත් රස ගෙන එයිද,

ඔලිව් තුරු අස්වැන්න?

පරපුරෙන් පරපුරට

ඔවුන් සතොසින් නෙලූ!

 

එකවරම ඇවිල්ලා

ගොරබිරම් යුද ටැංකි

අපේ කඳු, ඔලිව් වතු

පාපන්දු පිටි මතින්!

 

කවදාද ආයේ අපි 

කඳු මුදුන් සරන්නේ

ඔලිව් ගෙඩි කඩ කඩා

එහි රසය විඳින්නේ?

කෙළිබිමේ දුවයමින්

පාපන්දු කෙළින්නේ?

 

ඒත් හෙට දිනේ අපි 

පාපන්දු කෙළිනවා

කරීම් "ෆ්‍රී කික්" එකක්

දෙන වරම ලබනවා

(දිලීප ජයකොඩි)

 

 

 

 

 

ISBN
9789556779677
පිටු ගණන (Pages)
295
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ෆ්‍රී කික්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.