ගුරු ගීතය - pragathi
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
ප්‍රගති - Pragathi
Softcover
Selected
සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo
Softcover
විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers
Softcover
උදය ප්‍රකාශන - Udaya Publishers
Softcover
කෙහෙලි ප්‍රකාශකයෝ - Keheli Publishers
Softcover
සඳුනි ප්‍රකාශකයෝ - Sanduni Publishers
Softcover
අගහස් ප්‍රකාශන - Agahas Prakashana
Softcover
කැනොල් ප්‍රකාශන නිවස - Kanol Publishing House
5623
සන්ථව ප්‍රකාශන Santhawa Prakashana
Softcover
About this book
චිංගීස් අයිත්මාතව් විසින් රචිත දුයිෂේන් (Duishen) නම් නවකතාව දැදිගම වී රුද්‍රිගු විසින් “ගුරු ගීතය” නමින් පරිවර්තනය කර ඇත. රුසියානු විප්ලයේ මුල් කාලයේ සිදුවූ අධ්‍යාපනික විප්ලවය ගැන මේ පොතේ කියවෙයි.
Details
ISBN
9789551319182
පිටු ගණන (Pages)
119
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
පලමුවන ගුරුවරයා හෙවත් ගුරු ගීතය - චින්ගිස් අයිතමතව් පරිවර්තනය : දෑදිගම වි. රොද්රිගෝමෙය රුසියන් සාහිත්යයෙ එන සුන්දර කියවීම් අත්දෑකිමකි.
මම මෙය එක හුස්මට දවසින් කියෙව්වෙමි.
මා එතෑන් පටන් මෙම පොතට වශිවි සිටියෙමි. ඉතාම සුන්දර මෙන්ම ගෑඹුරු මානව සම්බ්න්දතා ඉතා ස0වේදිව කතුවරයා නිරුපනය කර ඈත.
මෙහි එන දුයිශෙන් ගේ චරිතය ඔබ තුල සදා කාලිකව රෑව්දෙනු ඈත.
එය ඉතාම සුන්දර මෙන්ම දුක්බර කතාවකි.
රුසියනු සාමාජයේ එන සහිත්‍යය හා බද්ද වු වීරත්වය ශරිරයට උණු ලේ පොම්ප කරයි. එය රුසියන් සාහිත්යයෙ එන අවෙනික ලක්ශනයකි. එසේ ඔබට හෑගෙන්නේ නෑත්නම් රුසියන් සහිත්යය නොකියවන්න.
ඉතාම මානවවාදි අත්දෑකිමක් අවශ්යනම් "ගුරු ගීතය" කදිම කෘතියකි.
Write a review
Write a review