Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සමුගනිමි ගුල්සාරි

සමුගනිමි ගුල්සාරි

About this book

සෝවියට් පාලන කාලය තුළ බිහිවු නිර්මාණකරුවන් අතුරින් විශිෂ්ටතම ගණයේ ලා සැලකෙන ලේඛකයෙක් ලෙස චිංගීස් අයිත්මාතොව් අවිවාදයෙන්ම පිළිගනු ලබයි.ප්‍රචාරකවාදී අවියක් වීමේ අනතුරින් මීදි වඩා පුළුල් පරාසයක් තුළ පන්හිඳ හසුරුවමින් මානව දයාව, ආලය, විරහව ආදී මිනිස් ගති ලක්ෂණයන් පිළිබව අසිරිමත් විග්‍රහයක යෙදුණු අයිත්මාතොව් සෝවියට් සාහිත්‍ය තුළ සිය අනන්‍යතාවය රැකගත්තේ රමණිය වු නිර්මාණ රටාවක් බිහි කරමිනි.

සමුගනිමි ගුල්සාරි නම් මේ නවකතාව ඔහුගේ කෘති අතුරින් සුවිශේෂ නිර්මාණයක් සේ සලකනු ලබයි.මිනිසෙකු සහ අශ්වයෙකු අතර ඇතිවන අපූර්ව සම්බන්ධතාවයක් හෘදයාංගම අයුරින් පාඨකයා හමුවේ තබන මෙම නවකතාව අලිම් කොෂොකෝව් නම් දගෙස්තාන් ලේඛකයා හඳුන්වන්නේ අර්නස්ට් හෙමිංවේ ගේ මහල්ලා සහ මුහුද හා සමාවන කෘතියක් ලෙසිනි.

ISBN
9558033464
පිටු ගණන (Pages)
295
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 2
  1. ඉතාමත් විශිෂ්ඨ, සංවේදී නවකතාවකි.
    මනුෂ්‍ය අධ්‍යාත්මය තුල ගැඹුරුම වූ මානයන් ස්පර්ශ කරයි.
    Ayodhya ·
  2. ★★★★☆ සංවේදී - නමුත් එය විශිෂ්ඨයි
    කොමියුනිස් පාලනය මත ගොඩනැන්වෙන සමූහ ගොවි පලක, එඩේරකු පීතෘසෙනෙහසින්, ඔහුට වශීවෙයි. නමුදු සියල්ල නියාමනයවන රාමුවක සිත් රීදීම් හැල හැප්පවීම් මත ගලායන දශක කිහිපය, අවසානයේ අවසන් හුස්මට ඔවුන් ලංකර දෙයි.
    මනුශ්ත්වය, දරදඩු මිනිසුන් මතින් මනාව විස්තර වෙයි.
    Hasarangag ·
Write a review

You're reviewing: සමුගනිමි ගුල්සාරි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.