මළවුන්ගේ අවුරුදු දා
About this book
''මළවුන්ගේ අවුරුදු දා'' යන මේ නව කථාව මළගිය ඇත්තෝ යන්නෙහි දෙවෙනි කොටස සේ සැලකිය හැකිය. ''මළගිය ඇත්තෝ'' කියවා එහි එන දෙවෙන්දොරා සං හා නොරිකො යව පාත්‍රයන් යළි හදුනා ගැනීමටත් ඔවුන්ගේ ඉරණම දැන ගැනීමටත් පාඨකයන් මෙය ඉතා ආසාවෙන් කියවනු නො අනුමානය. පළමු නවකථාවෙහි ඇති, හදවත් දෙකක් අතර හටගන්නා ගූඨ සම්බන්ධය පිළිබඳව කෙරෙන සූක්ෂම විවරණය මේ නවකථාවෙහිද එවැනි ම ළගන්නාසුලු ගීතාත්මක බස වහරකින් කෙරී ඇත. පාඨකයාගේ භාවයමය ජීවිතය පෝෂණය කොට, ඔහුට මිනිස් හදවත ගැන අපූරු අත්චදදැකීම් ගෙන දෙන ''මළවුන්ගේ අවුරුදු දා'' ප්‍රේමයේ දුඃඛ පක්ෂය අනාවරණය කරන නව කථාවකි.
Details
ISBN
9552021596
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review