සුදු නැව
About this book
සිය දෙමව්පියන් විසින් අතහැර දමන ලදුව කිර්ගීසියාවේ දුෂ්කර කඳුකරයෙහි, වනාරක්ෂක මුරපොළක වැඩිහිටියන් අතර හුදෙකලා
වු කුඩා දරුවෙකුගේ මානසික මට්ටම විග්‍රහ කරමින් රචිත සුදු නැව යනු එක් අතකින් නිලධාරිවාදයට නතුවෙමින් පැවති සෝවියට්
පාලන තන්ත්‍රය කරා එල්ල කරනා ඉතා සියුම් විවේචනයක් ද වෙයි. සුදු නැව අයිත්මාතොව්ගේ නිර්මාණ අතරින් විදෙස් රටවල වැඩිම
අවධානයක් දිනාගත් නවකතාවක් ලෙස ද දැක්විය හැකි ය.
Details
ISBN
9789551558048
පිටු ගණන (Pages)
190
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review