Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ජමිලා
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
චින්ගීස් අයිත්මාතව්ගේ නවකතාවල එන අල්තීනායි වැනි චරිත සුප්‍රසිද්ධය. සෝවියව් ආණ්ඩුබලය පිහිටුවීමෙන් පසු මැද ආසියාවේ ඇති වු පරිවර්තනය ගැනද, නව අවස්ථා ගැනද, මෑතක් වන තුරු වැඩවසම් හා රදළ ක්‍රමයට අයත් වහල් සිරිත්වලට යට වී සිටි මිනිසුන් ඒවාට එදිරිව නැගී සිට පෙන් වූ ආධ්‍යාතත්මික බලය ගැනද ඔහුගේ චරිත කියාපායි.
ISBN
9789556765038
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. In connection with the book
    Let me know when the book is printed
    lakmal prasad ·
Write a review
Write a review

You're reviewing: ජමිලා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.