ජමිලා - සුභාවි ප්‍රකාශන
වෙනත් මුද්රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
සැප්තැම්බර් 22 වන දින නිකුත් වේ. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක
තමා හා පෙමින් වෙළුණු ඇය, ඇගේ දෙගුරුන් වෙතින් රහසේ රැගෙන අවුත් සහේට ගත් කඩවසම් තරුණ සාදික්.
ඇය නිසා තම ළමාවියට ආයුබෝවන් කියන බාල මස්සිනා සෙයිට්.
යුද සේවයෙන් මුදා හළ පසු ගමට ආ දිරි සපන් ආබාධිත සොල්දාදුවා දනියාර්.
මේ තිදෙනාගේ ප්‍රේමයට මැදිවන ජමිලා.
ලුවිස් ඇරගන් නම් ප්‍රංශ සාහිත්‍යධරයාට අනුව ජමීලා යනු ලෝකයේ ලස්සන ම පෙම් පුවතයි.
Details
ISBN
9786245774340
පිටු ගණන (Pages)
72
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
In connection with the bookමෙය සුසර ප්රකාශකයෝ - Susara Prakashakayo ප්රකාශනය පිළිබඳ විචාරයකිLet me know when the book is printed
Write a review
Write a review