Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ජමීලා - කඩුල්ල ප්‍රකාශන

ජමීලා - කඩුල්ල ප්‍රකාශන

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
තරුණයන්ගේ මේ සරදම නිසා කමතේ සිටි හැම දෙනෙක් ම සිනා සුනහ, තිරිඟු පොළන මහල්ලෝ තම උදලු අහකට දමා ඔවුන්ගේ සතුටු කඳුළු පිස දැමූහ. ඔවුන්ගේ සතුටු කඳුළු පිස දැමූහ. ඔවුන්ගේ දුඹුරු පැහැති මුහුණේ රැළිවලින් ප්‍රීතිය විදහා පෙන්වන ආලෝකයක් මතු වී, ඔවුන් මොහොතකට තරුණ බව ලැබුවන් බවට පත් විය. ජමිලා තරුණයන්ගෙන් බේරා ගැනීමට තමන් සතු ඊර්ෂ්‍යා සහගත වගකීම මොහොතකට අමතක කරමින් මමත් සිත පුරා සිනා සුනෙමි. සිනහ නො වූ එක ම පුද්ගලයා දනියාර් පමණකි. අහම්බෙන් මම ඔහු දුටුවෙමි. නිහඬ වීමි. ඔහු කමතේ එහා කොනේ දෙපා පුළුල් කැරැගෙන හුදකලාව සිටියේ ය. ඔහු වහා ම දිවැ ගොස් තරුණයන්ගේ ග්‍රහණයෙන් දැන්, දැන් ජමිලා මුදා ගනිතියි මට සිතිණි.
ISBN
9789558499455
පිටු ගණන (Pages)
118
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. In connection with the book
    මෙය සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    Let me know when the book is printed
    lakmal prasad ·
Write a review
Write a review

You're reviewing: ජමීලා - කඩුල්ල ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.