සැබෑ මිනිසෙකුගේ කතාවක් - කුරුලු
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
ප්‍රගති - Pragathi
Softcover
කුරුලු පොත් ප්‍රකාශකයෝ - Kurulu Poth Prakashakayo
Softcover
Selected
සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo
Softcover
විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers
Softcover
අගහස් ප්‍රකාශන - Agahas Prakashana
Softcover
කෙහෙලි ප්‍රකාශකයෝ - Keheli Publishers
Softcover
කඩුල්ල ප්‍රකාශන - Kadulla Prakashana
Softcover
කැනොල් ප්‍රකාශන නිවස - Kanol Publishing House
5623
About this book
යුද්ධය පටන් ගත් මුල් කාලයේදී හිට්ලර්ගේ සේනා සෝවියට් සංගමයෙන් සෑහෙන කොටසක් අල්ලාගත් අතර ලෙනින්
ග්‍රාඩය වටලෑමද මොස්කව් නගරයට ළං වීමටද ඔවුහු සමත් වූහ.
සෝවියට් සෙබළු එකා මෙන් නැගිට හිට්ලර්ගේ ෆැසිස්ට් ජර්මන් සේනාවට විරුද්ධව වීරෝදාර ලෙස සටන් කළහ.
තම සමාජවාදී සංකල්පයන් ආරක්ෂා කිරීමට නැගී සිටි සෝවියට් සෙබළා කවුද එම භීම යුද සමයේදී සතුරෝත්
මිතුරෝත් ඉතා හොඳින් හඳුනා ගත්හ. දේශප්‍රේමී යුද්ධය පැවති සෑම අවස්ථාවකදීම සෝවියට් ජනතාව පෙන්වුයේ
අසමසම වීරත්වයකි. මේ එයින් එක් වීරයකු පිළිබඳ කතාවකි.
Details
ISBN
9789555911009
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review