සැබෑ මිනිසෙකුගේ කතාවක් - කෙහෙලි ප්‍රකාශන
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
ප්‍රගති - Pragathi
Softcover
කුරුලු පොත් ප්‍රකාශකයෝ - Kurulu Poth Prakashakayo
Softcover
සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo
Softcover
විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers
Softcover
අගහස් ප්‍රකාශන - Agahas Prakashana
Softcover
කෙහෙලි ප්‍රකාශකයෝ - Keheli Publishers
Softcover
Selected
කඩුල්ල ප්‍රකාශන - Kadulla Prakashana
Softcover
කැනොල් ප්‍රකාශන නිවස - Kanol Publishing House
5623
About this book
1941 ජුනි 22 දා සෝවියට් ජනතාව වන අපට කිසි දිනෙකත් අමතක නොවේ.
ඉතා නවීන අවිවලින් සන්නද්ධ ඩිවිෂන් 230 යොදවා හිට්ලර් සෝවියට් සංගමය ආක්‍රමණය කළේ හදිසියෙනි. යුද්ධ ප්‍රකාශ කිරීමක් පවා නොකරමිනි.
හිට්ලර්ගේ ෆැසිස්ට්වාදී පාලනයේ කෲරතම අවධිය ඒ කාලය විය. ඔහුගේ යුද හමුදාවෝ බටහිර යුරෝපයේ කළ බලවත් ජයග්‍රහණවලින් මත් වී සිටියහ.
හිට්ලර්ගේ යුද්ධ යන්ත්‍ර බලය ඉදිරියේ බටහිර යුරෝපයේ රටවල් පරාජය විය.
Details
ISBN
97862458650555
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review