සැබෑ මිනිසෙකුගේ කතාවක් - කැනොල් ප්‍රකාශන Hard Bind
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
ප්‍රගති - Pragathi
Softcover
කුරුලු පොත් ප්‍රකාශකයෝ - Kurulu Poth Prakashakayo
Softcover
සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo
Softcover
විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers
Softcover
අගහස් ප්‍රකාශන - Agahas Prakashana
Softcover
කෙහෙලි ප්‍රකාශකයෝ - Keheli Publishers
Softcover
කඩුල්ල ප්‍රකාශන - Kadulla Prakashana
Softcover
කැනොල් ප්‍රකාශන නිවස - Kanol Publishing House
5623
Selected
About this book
අලෙක්සේයි පෙත්නොවිච් මෙරේස්ෙව් (1916-2001) සෝවියට් රුසියානු ප්‍රහාරක ගුවන්යානා නියමුවෙකි. දෙවන ලෝක යුද්ධයේ ජර්මන් ආක්‍රමණයට එරෙහි සටනක දී ඔහුගේ ගුවන්යානය ප්‍රහාරයකට ලක් වී කඩා වැටිණි. රුසියාවේ ජර්මානු බල ප්‍රදේශය තුළ දින ගණනක් තිස්සේ දරුණු තුවාල සහිතව, තනිවම ශීත ඍතුවේ, මහ වනය මැදින් සෝවියට් පාලන ප්‍රදේශයට පැමිණීමට ඔහුට හැකි විය. එහෙත් දිවි බේරා ගැනීම සඳහා ඔහුගේ දෙපා දණහිසට උඩින් ශල්‍යකර්මයක් මගින් ඉවත් කෙරිණි. තම දෙපා අහිමි වුව ද කෘත්‍රිම පාද පැලඳ, දැඩි පරිශ්‍රමයක් දරා නැවතත් ප්‍රහාරක ගුවන්යානා නියමුවකු ලෙස යුද බිමේ සේවය කිරීමට මෙරේස්ෙව් සමත් විය. මේ ඒ ධෛර්යය සම්පන්න සැබෑ මිනිසාගේ සත්‍ය කතාවයි.
Details
ISBN
9786245937158
පිටු ගණන (Pages)
282
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review