Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

සැබෑ මිනිසෙකුගේ කතාවක්

දැදිගම වී රුද්‍රිගු · Boris Polevoy · සුසන්ත කොඩිතුවක්කු

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 8 ප්‍රකාශන In Stock

1941 ජුනි 22 දා සෝවියට් ජනතාව වන අපට කිසි දිනෙකත් අමතක නොවේ.
ඉතා නවීන අවිවලින් සන්නද්ධ ඩිවිෂන් 230 යොදවා හිට්ලර් සෝවියට් සංගමය ආක්‍රමණය කළේ හදිසියෙනි. යුද්ධ ප්‍රකාශ කිරීමක් පවා නොකරමිනි.

හිට්ලර්ගේ ෆැසිස්ට්වාදී පාලනයේ කෲරතම අවධිය ඒ කාලය විය. ඔහුගේ යුද හමුදාවෝ බටහිර යුරෝපයේ කළ බලවත් ජයග්‍රහණවලින් මත් වී සිටියහ.

හිට්ලර්ගේ යුද්ධ යන්ත්‍ර බලය ඉදිරියේ බටහිර යුරෝපයේ රටවල් පරාජය විය.

මුද්‍රණ සහ ප්‍රකාශන 8

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න