Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පෙරළූ නැවුම් පස

පෙරළූ නැවුම් පස

ප්‍රකාශක (Publisher): ප්‍රගති - Pragathi
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය සමග රුසියාවේ බිහිවූ සෝවියට් සාහිත්‍ය, ප්‍රචාරක සාහිත්‍යක් ලෙසින් නොසලකා සිටි අවධියක "සෝවියට් සාහිත්‍ය ලකුණ" බටහිර ප්‍රමුඛ ලෝකයේ සනිටුහන් කළ ප්‍රථම ලේඛකයා වශයෙන් සැලකිය හැක්කේ මිහයිල් ෂෝලහොව්ය. ඔහු විසින් ආරම්භ කළ යථාර්ථවාදී සාහිත්‍ය ව්‍යාපාරය, සෝවියට් සාහිත්‍යයට ලොව විවර කළා පමණක් නොව, සෝවියට් අර්ථක්‍රමය පිළිබඳව විවිධ ජන වර්ග අතර විශ්වාසය ජනිත කළේය.

සිය සාහිත්‍ය සමිභාවනාවට ලක් කරමින් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ මෙම සාහිත්‍යධරයා එය පසෙක තබා ජනතා මෙහෙවර උදෙසා යුද පෙරමුණට යාමට පවා පසුබට නෙවීය.

"ජනතාවගේ ජීවිතය සමඟ වෙළී ජීවත් වීම, ඔවුන්ගේ සැලකිලි හා අවශ්‍යතාවලට සිත කය දෙකම යෙදීම, අන්න එවිට, එවැනි ගත් කතුවරයෙකුගේ පොත් සැලෙන හදවතකින් යුතුව කියවන පාඨකයෝ ඇති වෙති" යි ෂෝලහොව් කීය.

ISBN
9789551319243
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පෙරළූ නැවුම් පස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.