Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / ළමයිනට ඉර, හඳ, තාරකා ගැන කතා

ළමයිනට ඉර, හඳ, තාරකා ගැන කතා Hard Bind

ප්‍රකාශක (Publisher): ප්‍රගති - Pragathi
ප්‍රවර්ග (Genre): කෙටිකතා පරිවර්තන
ISBN
9789551319472
පිටු ගණන (Pages)
130
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. ළමා මනසට හොඳින් ආමන්ත්‍රනය කරනා විශිෂ්ට නිර්මාණයක්
    ළමා මනස තදින් ආකර්ශනය කරගන්නා මෙම කෘතිය කුඩා කල ප්‍රියතම කෘතියක්. මෙහි දැක්වෙන ලෙස ළමයින්ට අපූරු ආකාරයට අභ්යවාකාශ විද්‍යාව උගන්වන අතර ළමා ක්‍රියාකාරකම් වලින්ද යුක්තයි. අජටාකාශ තරණය ගැන රුසියාවේ තිබූ ප්‍රබෝධය මැනවින් මෙම කෘතිය තුල විදහා පායි.

    සහෝදරයෙක් සහ සහෝදරියක් විසින් එක්ව අඟුටුමිටි සීයා සමඟ එක්ව අජටාකාශ විද්‍යාව ඉගෙනගන්නා සැටි කියවන්න :)
    Kasun ·
Write a review
Write a review

You're reviewing: ළමයිනට ඉර, හඳ, තාරකා ගැන කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.