වේලාසන කොක්කු සරති
Details
ISBN
9789551558499
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
කෙටි නවකතාවක්. හොඳ පරිවර්තනයක්.දෙවන ලෝක යුද සමයේ කිර්ගීසියාවේ ඈත කුඩා ගමක, අවි දැරිය හැකි සියලු දෙන යුද පෙරමුණට කැදවා ඇත. ගමේ වෙසෙන නව යොවුන් දරුවන් වැඩිමලුන්ගේ කටයුතු ඉටු කිරීමට දරන වෙහෙසත් යොවුන් ප්‍රේමයේ සුන්දරත්වයත් යුද්ධය සාමාන්‍ය මිනිසුන් කෙරෙහි බලපාන අයුරුත් අලංකාරව නිරූපිතව ඇත. කියවීමට පහසු බසක් සහිත සාර්ථක පරිවර්තනයකි.
Write a review
Write a review