ආදරණීය ගුරුතුමනි
About this book
විශ්ව කීර්තියට පත් ‘ටූ සර්, විත් ලව්’ කෘතිය සිය සිසු දරුවන් කෙරෙහි අපරිමිත සෙනෙහසින් බැඳුණ ගුරුවරයකු පිළිබඳ කතාවකි. එය මෙතරම් නිර්ව්‍යාජ ව නිරූපනය වී ඇත්තේ කෘතියෙහි කතුවර රිකාඩෝ බ්‍රේත්වේට් සිය අත්දැකීම් අනුසාරයෙන් එය රචනා කර ඇති බැවිනි. විශ්ව සම්භාවනීය සිනමා කෘතියක් බවට පත් කළ මේ පුවත උත්තම ගුරුවරයකු ගේ භූමිකාව මැනවිල් ප්‍රතීයමාන කරන්නකි. දරුවන් යහ මඟ යැවීමට උත්තම ගුරුවරයා සතු එක ම අවිය නම් දයාව, කරුණාව හා අනන්ත කැප වීම බව කියන මෙබඳු තවත් නවකතාවක් ලෝක සාහිත්‍යයෙහි කොතැන නම් ඇත්තේ ද?
Details
ISBN
9789555732758
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review