ගිගුරුම් නාදය
Bradbury / Clarke / Asimov / Heinlein Savchenko / Zhuravleva / K. Dick
A Sound of Thunder
ගිගුරුම් නාදය
ප්‍රභාත් මිරිහාගල්ල
මනුෂ්‍යයා කාලය තමාට රිසි සේ හසුරුවන්නට උත්සාහ කරද්දී, ඔහු අතින් සිදු වන ඉතා සුළු ඇත්වැරැදීමකින් වුව කෙතරම් නොසිතූ විරූ අන්දමේ ප්‍රතිඵල සිදු විය හැකි ද?
ලෝකයට ජීවය සපයන සූර්යයා යම් දවසක විනාශ ව ගිය හොත් මනුෂ්‍ය සංහතියට කවර ඉරණමක් අත්වනු ඇත්ද?
මනුෂ්‍ය ජීවිතයට අහිතකර දුර ඈත ලෝක ගවේෂණය කරද්දී, කෘත්‍රිම බුද්ධියෙන් සමන්විත යන්ත්‍ර මිනිසාට කෙතරම් සහායක් වනු ඇත් ද?
මනුෂ්‍යයාගේ බලකාමය හමුවේ මේ මිහිකත යුද සංග්‍රාමවලින් විනාශ ව ගිය හොත්, මිනිසාගේ පැවැත්ම කෙසේ වනු ඇත් ද? මෙයාකාරයේ විවිධාකාර ප්‍රශ්නවලට විද්‍යාත්මක ව ද, දාර්ශනික ව ද පිළිතුරු සපයමින් ලෝකයේ කීර්තිමත් ම විද්‍යා ප්‍රබන්ධ ලේඛකයන් සත් දෙනකු විසින් ලියන ලද විශිෂ්ට කතා එකතුවක් වන මෙයින් පාඨකයාගේ පරිකල්පනය නව මානයකට රැගෙන යනු ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.