Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / රිප් වෑන් වින්කල්
About this book

ඉංග්‍රීසි භාෂාව දත්තවුන් අතර 'රිප් වෑන් වින්කල්' කවදත් ජනප්‍රිය කතාවක් විය. එය ලියූ ඇමරිකානු ලේඛක වොෂිංටන් අර්වින් (1783-1859) වඩාත්ම ලෝක ප්‍රසිද්ධියට පත් වූයේ මෙම අද්භූත ජනක විචිත්‍ර කතාන්දර නිසාය.ඔහු ලියූ තවත් අද්භූත කතා අතරින් 'භූත මනාලයා' සහ 'භූත නිම්නය' යන කතා දෙක ද මෙම පරිවර්තන කෘතිය සඳහා එක් වේ.

ISBN
9789555512795
පිටු ගණන (Pages)
102
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රිප් වෑන් වින්කල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.