Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / හුදෙකලා අසරුවා

හුදෙකලා අසරුවා

About this book

EDGAR RICE BURROUGHS

THE RIDER

හුදෙකලා අසරුවා

කුමාර සිරිවර්ධන

ටාර්සන් චරිතය මවමින් ලොව පුරා ජනප්‍රියත්වයට පත් එඩ්ගාර් රයිස් බරෝස් ගේ “ද රයිඩර්” නවකතාව මෙසේ සිංහලට පරිවර්තනය වී හුදෙකලා අසරුවා යන නමින් ඔබ අතට පත්වී තිබේ. 

එකිනෙකට පසමිතුරු වූ රාජ්‍යයන් දෙකක, හිතුවක්කාර හා නිර්භීත, එමෙන්ම ස්වාධීනත්වය ප්‍රිය කළ රජ කුමරුවකු හා කුමරියක එකිනෙකා පිළිබඳ නිවැරදිව නොදැන අහඹු ලෙස එකිනෙකා හා පෙමින් වෙළුණු ආකාරයක් මෙම නවකතාවෙන් විස්තර වෙයි. හුදෙකලා අසරුවා පසමිතුරු රාජ්‍ය දෙකටම අත්‍යවශ්‍ය වූ මිනීමරු මං පහරන්නෙකි. 

එහෙත් කලෝවා හි කිරුළ හිමි කුමරු බොරිස් හුදෙකලා අසරුවා ලෙස පස මිතුරු රාජ්‍යය මර්ගොත් හි නීති බලධාරීන්ට කොටු වී, එරට බන්ධනාගාරයක් ඇතුළත දී මරණීය දණ්ඩනය ලැබීමට පමා වෙමින් සිටින්නේ කෙසේද? හිස සිට දෙපතුල දක්වා කළු ලෝගුවකින් වසාගෙන ඔහු සිටින සිර මැදිරිය වෙත මර්ගොත් හි රජ කුමරිය මේරි පැමිණෙන්නේ ඇය රහසේ මං පහරන්නාට ප්‍රේම කළ නිසාද?

ISBN
9789556864731
පිටු ගණන (Pages)
159
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හුදෙකලා අසරුවා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.