Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / බිහිසුණු සුරූපිනිය
About this book

ලාස් වේගාස්හි හෝටලයක සහ කැසිනෝ සමාජ ශාලාවක කොටස් හිමිකරුවකු වනග්ලේන් ෆොල්ක්නර්ගේ අබිරහස් ඝාතනයෙන් පසු ඔහුගේ දියණිය වන ස්ටෙෆනි ෆොල්ක්නර් යුවතිය හට එම දේපළෙහි උරුමය ලැබේ. ඉන් පසු එම ව්‍යාපාරයේ තමන්ට හිමි කොටස් විකුණා දැමීමට ඇය තීරණය කරන්නේ කිසිවකුගේ තර්ජනයක් හේතුවෙන් ද? එම ව්‍යාපාරයේ වෙනත් කොටස් හිමිකරුවකු වන හොමර් ගාවින්ගේ පුතු සමඟ පෙමින් වෙළෙන ඇය පුසුව ඔහුගෙන් ඈත් වන්නේ කුමන හේතුවක් නිසාද? මේ අතර සිදුවන ජෝර්ජ් කාසෙල්මන් නම් පුද්ගලයාගේ අබිරහස් ඝාතනය හේතුවෙන් සියල්ල උඩුයටිකුරු වී ස්ටෙෆනි හට ඝාතන චෝදනාව එල්ලවන්නේ මාරක ගිනිඅවිය ඇගේ නිවසේ තිබී හමුවන බැවිනි. එමෙන්ම ඝාතනය සිදු වූ ස්ථානයෙන් ඇයගේ පාවහන් සලකුණු හමුවීම හේතුවෙන් ඇය තවතවත් අසරණ වන්නීය. පැහැදිලි සාක්ෂි සහිතව ඝාතය චෝනාව එල්ල වන ඇය ඉන් මුදා ගැනීමට සුප්‍රකට රහස් පරීක්ෂක නීතිඥ පෙරී මේසන් මහතා හට හැකිවේද?

ISBN
9789551596651
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බිහිසුණු සුරූපිනිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.