Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

අකල් මරණය

About this book
සියල්ල ඇරඹෙන්නේ පෙරී මේසන්ගේ කාර්යාලයට පිටතින් වූ හදිසි ආපදා හිණිමග ඔස්සේ රිවෝල්වරයක් අතින් ගත් තරුණියක් බැස යනු නෙත ගැටීමත් සමඟය ධනවත් ව්‍යාපාරිකයෙක් ඔහුගෙන් දික්කසාද වූ තරුණ බිරිඳක් හා මේ වනවිට ඔහුගේ ආදරය දිනා ගෙන සිටින තවත් තරුණියක් වටා ගෙතී ඇති මෙම ත්‍රාසජනක කතා පුවතට පෙරී මේසන් මැදිහත් වන්නේ වෘත්තීමය භූමිකාව ඉක්මවා ගිය පෞද්ගලික ස්වභාවයකිනි
Details
ISBN
9789551596880
පිටු ගණන (Pages)
287
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අකල් මරණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.