සුසිනිඳු දෑත
About this book
නීතිඥ පෙරී මේසන් චරිතය පළමු වරට හමුවන්නේ 1933 වර්ෂයේදී අර්ල් ස්ටැන්ලි ගාර්ඩන් මහතා අතින් නිර්මාණය වූ මෙම කෘතිය තුළිනි. ධනවත් ව්‍යාපාරිකයෙකුගේ ඝාතනයක් සහ චපල බිරිඳක් වටා ගෙතී ඇති මෙම ත්‍රාස්‍යජනක නවකතාව තුළින් ගාඩ්නර් සිය ප්‍රතිභාව මැනවින් ලොවට පෙන්නුම් කරයි.
Details
ISBN
9789551596458
පිටු ගණන (Pages)
279
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review