එකැස් මාරයා
About this book
මෙවර පෙරී මේසන් හට භාරවන්නේ අසාමාන්‍ය ගණයේ නඩුවකි.
අභිරහස් ලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව සිය කාර්යාලය තුළදී ඝාතනයට ලක්වන ධනවත් ව්‍යාපාරිකයෙක්...!
මේ අතර ඔහුගේ රූමත් බිරිඳ සොයා පැමිණෙන කෘත්‍රිම ඇසක් පළදින අමුත්තෙක්..!
මෙම පැටළුණු නූල් බෝලයක් වන් ගැටළුව නිරාකරණය කර ගැනීමට සුප්‍රකට රහස් පරීක්ෂක නීතිඥවරයාට හැකි වේද?.
Details
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review