හියුෆන්ට් ප්‍රේමේ
About this book
ෂයිලා නැගිට්ටා. නැගිටල පැත්තක තිබ්බ වානේ අඩිකෝදුව අරං එයා ඇඳල හිටිය බ්ලවුස් එකේ පහළ වාටියේ ඉඳන්, බාබර සන්සෝනි සරමෙ ගැටේ දක්වා නිරාවරණය වෙලා තිබ්බ බඩ මැන්නා!
''බලන්න.... බඩ අඟල් 9 යි පෙන්නේ... මගේ උස අඩි පහයි... එතකොට මගේ ඇඟෙන් අඩි හතරයි අඟල් තුනක්ම වැහිල... ප්‍රසන්ටේජ් එකක් හැටියට ගත්තොත්....'' ගැනී ළඟ තිබ්බ කැල්කියුටරේට කෙටුව...
''...දළ වශයෙන් මගේ ඇඟෙන් සීයට අසූ හතරක් වැහිල... සීයට දාසයයි ඕපන්...! එතකොට මොකක්ද ප්‍රශ්නෙ?''
''හරි... හරි... ඒක මගෙන් අහන්න එපා... මම කැමතියි ඔයා ඔහොම නෙවෙයි, ඔයිටත් අඩුවෙන් ඇඳං එනවනං...'' ෂානා කිව්ව.
''ඌ විතරක් නෙවෙයි.. අපිත් කැමතියි... '' පැත්තක හිටිය යසිරුවා හොම්බ දැම්ම...!
Details
ISBN
9786242040899
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review