Un හැපි බර්ත් ඩේ!

Special Price රු. 880.00 Regular Price රු. 1,100.00
Out of stock
SKU
un-happy-birth-day-mary-higgins-dileepa-jayakodi-fast-surasa

ඇය නැන්සි හාර්මන්, මහාචාර්ය කාල් හාර්මන්ගේ බිරිඳ. පීටර්, ලීසා ඇගේ දරු දෙදෙනායි. නැන්සිගේ උපන්දිනය දවසේ පීටර් සහ ලීසා අතුරුදහන් වෙයි. දින කිහිපයකට පසුව ඔවුන්ගේ මළ සිරුරු මුහුදු වෙරළට ගොඩ ගසයි.

ඇය නැන්සි එල්ඩ්රේජ්. ව්‍යාපාරික රේ එල්ඩ්රෙජ්ගේ බිරිඳ. මයිකල්, මිසී ඇගේ දරු දෙදෙනා යි. නැන්සිගේ උපන්දිනය දවසේ මයිකල් සහ මිසී අතුරුදන් වෙයි.

ඉන් පසුව...?

Author දිලීප ජයකොඩි - Dileepa Jayakodi (51), Mary Higgins Clark (5)
Publisher සුරස - Surasa (fast publishing) (614)
More Information
ISBN 9786242040851
පිටු ගණන 254
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:Un හැපි බර්ත් ඩේ!
Back to Top