Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මූ නං මහ....

මූ නං මහ....

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
About this book

සංගීතෙ...!

සුරාව...! සූදුව !!

පිරිමි... නිකම්ම පිරිමි නෙමෙයි,

ජවය උතුරන පිරිමි...!

නැටුම්...!

ගැයුම්...!

වැයුම්...! ඇයි රති කෙළි?

තරු හතේ හෝටල්...

සමාජ ශාලා...

දිව්යලෝකෙ වගේ...!

දෙවිවරු... දිව්යාංගනාවො වගේ!!

ඒත් ඉතින්,

පරසතු මලුත් පරවෙන්න පුළුවන්නෙ!

ඊට කලින්

රිංගලා බලමුද

ඒ ලෝකෙට ?

 

("මූ” ගන්නවනං, "මේකි" ත් ගත්තොත් තමා සම්පූර්ණ!)

Details
ISBN
9786242040769
පිටු ගණන (Pages)
300
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: මූ නං මහ....

Reviews are published once a member of our team has read them.