Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මාර දූතයෝ
About this book

ඔහු ඝාතනයට ලක්කෙරුණේ සියලු අබිරහස් ඔහුගේ මළ සිරුර සමඟ කාලයේ වැලි තලාවෙන් සඟවා දැමීමේ අරමුණෙන්ද?

කායිකව දුබලත්වයට පත්ව සිටින ධනවත් අවිවාහක වයෝවෘද්ධ කාන්තාවක්, අත්තනෝමතික ලෙස කටයුතු කරන සූක්ෂ්ම කළමනාකරුවෙක් සහ අනපේක්ෂිත අයුරින් මර උගුලකට සිරවන අසරණ තරුණියක් වටා ගෙතී ඇති මෙම ත්‍රාස්‍යජනක නවකතාව අර්ල් ස්ටැන්ලි ගාඩ්නර් මහතාගේ තවත් එක් විශිෂ්ට නිර්මාණයකි.

ISBN
9786245152025
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මාර දූතයෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.