මිනීමරුවෙකුගේ ශෝකාලාපය
About this book
පළිගැනීමේ චේතනාව, බද්ධ වෛරය සහ ක්ෂණික කෝපය යන චෛතසික ස්වභාවයන් මූලික වීමෙන් මනුෂ්‍ය ඝාතන සිදුවනවා මෙන්ම ඇතැම්හු සිය ආත්මාරක්ෂාව පතා මනුෂ්‍ය ඝාතන සිදුකරති. ඇතැම්හු රුපියල් ශත අපේක්ෂාවෙන් තවකෙකුගේ දිවි තොරකරති. එහෙත් සමාජ සාධාරණත්වය සහ යුක්තිය උදෙසා මිනී මරන්නන්ගේ චෛතසික ස්වභාවය කෙබඳු වේදැයි අප වටහාගන්නේ කෙසේද? එවන් චෛතසික ස්වභාවයක් සාධාරණීය කළ හැකි නිර්ණායක මෙම නෛතික රාමුව තුළ පවතීද?
අතිශය කෲර සූක්ෂ්ම ඝාතකයෙක් පසුපස හඹායන අභීත මිනිසෙක්…!
හිරිමල් වියේ පසුවන සුන්දර යුවතියකගේ ජීවිතය විනාශකළ කුරිරු අධමයෙක්…!
පළිගැනීමේ චේතනාවෙන් උමතු වූ තරුණයෙක්…!
Details
ISBN
9786245152070
පිටු ගණන (Pages)
412
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
tthminimaruwage ශෝකාලාපයයි
Write a review
Write a review