Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දියමන්ති කොල්ලය

දියමන්ති කොල්ලය

About this book

පෙරී මේසන් හට තාවකාලිකව යතුරු ලියන්නියකගේ සේවය අවශ්‍ය වන අතර මේයි වොලිස් නම් යුවතිය පැමිණ එම අඩුව පුරවාලයි. එහෙත් පොලීසිය ගොඩනැගිල්ල කරා පැමිණෙන විට ඇය සිය රාකාරිය ද අවසන් නොකොට හිටිහැටියේ පලා යන්නේ කවර හේතුවක් නිසාද? එමෙන්ම ඇය පෙරී මේසන්ගේ කාර්යාලය තුළ දියමන්ති දෙකක සඟවා ගන්නේ කුමන අරමුණකින් ද?

මේ අතර මේසන්ගේ කාර්යාලය ඇති ගොඩනැගිල්ලේ පිහිටි මැණික් ආනයන සමාගමක හවුල්කරුවෙකු හට නීතිවිරෝධී ව රටට දියමන්ති ගෙන ඒමේ සහ මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනා එල්ල වන අතර පෙරී මේසන් හට ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට සිදු වන්නේ අහඹු ලෙස ය. මේසන් හට රජයේ නීතිඥයා ඉදිරියේ ප්‍රථම වරට පරාජය අත්විඳීමට යන බවක් පෙණුන ද අවසන් මොහොතේ ඔහු මෙම අබිරහස අනාවරණය කරගන්නේ අධිකරණ ශාලාව විමතියට පත් කරවමිනි. 

ISBN
9789551596767
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දියමන්ති කොල්ලය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.