Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අද්භූත මනමාලි
About this book

තැන්පතු ධනයක් ඇති රැකියාවල නියුතු තරුණියන් සිය කඩවසම් රූපකායෙන් රවටමින්, ඉතා පිළිකුල් සහගත අයුරින් ඔවුන් සතු ධනය කොල්ලකන තුච්ඡ පුද්ගලයකු වන ග්‍රෙගරි මොක්ස්ලේ අබිරහස් අයුරින් ඝාතනයට ලක් වෙයි. ඒ පිළිබඳ සැකය එල්ල වනුයේ රෝඩා ලෝරීටන් නම් අසරණ තරුණිය වෙතය. අකෘතඥශීලී මිනිසෙකුගේ රැවටීම හමුවේ විවාහ ජීවිතය පිළිබඳ කළකිරීමෙන් පසු වූ ඇය කාර්ල් මොක්ටෙයින් සමඟ නැවත විවාහ වන්නේ දහසක් බලාපොරොත්තු සිතෙහි තබාගෙනය. අවාසනාවන්ත අයුරින් එල්ල වූ මෙම මිනීමැරීමේ චෝදනාව හේතුවෙන් ඇය මුළුමනින්ම අසරණ වන්නීය. සුප්‍රකට රහස් පරීක්ෂක නීතීඥ පෙරී මේසන් මහතා හට එම අසරණ තරුණිය මෙම මරඋගුලෙන් ගලවාගත හැකි වේද?

ISBN
9789551596460
පිටු ගණන (Pages)
312
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අද්භූත මනමාලි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.