Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ආකස්මික

ආකස්මික

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

''මේක මේ ආත්මෙන් විතරක් නවතින බන්ධනයක් නෙවෙයි මියැසි. ඔයා සදාකාලිකවම මගේ. මේ ආදරේ මරණයෙන් කෙළවර වෙන දෙයක් නොවෙයි. උපදින හැම ආත්මෙකම ඔයා මගේමයි."

- සංදීප් -

''සඳා... ආපහු එන්න මේ තරම් කල් ගත්තේ ඇයි කියන්න... මං බලාගෙන හිටියා... මගේ ඇස් රිදෙනකම්ම බලාගෙන හිටියා... මගේ උරහිස් පාළු වෙලයි තිබුණේ. දැන් ඔයා ආව නේ. ආය කවදාවත් මාව දාලා යන්න එපා”

- නඳුන් -

''සංසාර චක්කරේ හරි පුදුමයි නෙව නෝනේ. නෝනා ආයිමත් සඳා නෝනගෙම රූපය අරගෙන උප්පත්තිය ලබලා. සඳුන් මහත්තය වගේම තරුණ දරුවෙක් කසාද බැඳගෙන මදිවට ආයිම කැරකිලා වලව්වට ආවේ නඳුන් මහත්තයව හොයාගෙන. පුළුවන් ඉක්මනින් මෙහෙන් යන්න නෝනේ. නැති නම් මහ විනාසයක් තමයි සිද්ද වෙන්නේ''

- මුරුගන් -

ISBN
9786245677078
පිටු ගණන (Pages)
230
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආකස්මික

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.