Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අන්ධකාරයේ ඉන්ද්‍රජාලිකයා

අන්ධකාරයේ ඉන්ද්‍රජාලිකයා

ප්‍රකාශක (Publisher): ගීමා ප්‍රකාශන - Geema Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

ඔහු පැමිණෙන තෙක් සියල්ල සන්සුන්ව තිබුණි. සියලු දෑ අතිශය සාමකාමීව පැවතුනි.

එහෙත් එදා...

මගේ දෙමව්පියන්ගේ විසි තුන්වන විවාහ සංවත්සරයා දා මහා රාත්‍රියේදී පැමිණ කුඩා මංජුසාවක බහාලූ කෙස් කැරැල්ලක් ත්‍යාගයක් ලෙසින් ගෙනැවිත් බාර දුන් ඔහු...

අන්ධකාරයේ ඉන්ද්‍රජාලිකයා...

එතැනින් පසු මගේ ජීවිතය සහමුලින්ම වෙනස් වූ බවයි. මම ඔහු අතට පත් වීමි. ඔහු ඔහුට උවමනා අයුරින් මා නිර්මාණය කළේය. ජීවමාන දෙවියෙකු යැයි සලකා ඔහුගේ මිනිසුන් ඔහුට වන්දනාමාන කරන අයුරු දැක පළමුව මම අපහාසයෙන් යුක්තව සිනහසුණෙමි. එහෙත් කල් ගතවත්ම මමද නොදැනුවත්වම ඔහුව අදහන්නට ගතිමි. ඔහු අන් කිසිවෙකුත් නොවේ.

ඔහු විය.

අන්ධකාරයේ ඉන්ද්‍රජාලිකයා...

ISBN
9786245677092
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අන්ධකාරයේ ඉන්ද්‍රජාලිකයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.