බලා ඉන්නට අවසරයි
About this book
කැපකිරීම් ද
නොලැබීම් ද
ඉවසීම් ද
කඳුළු ද
නිහඬවීම් ද
ප්‍රතික්ෂේපවීම් ද
අතැරයාම් ද
බලාපොරොත්තු ද
දුක ද
වේදනාවන් ද
මේ සියල්ලම ද
නිර්ලෝභී වූත්, සොඳුරු වූත් ලා හසරැල්ලක් පමණක් හෙළා යශෝදරාවක් තරමට සන්සුන් ව නුඹ කොහොම දරා ගත්තාද ?
මග හැර, නුඹ අතැර යන්නට ගත් සෑම තැන්හි ම යළි යළිත් දෛවය විසින් මට නුඹව ම මුණගැස්සවීමට මම සංසාරගත ප්‍රේමයක හමුවීම යැයි කියමි.
- ඉඳුවර නිකැළැල් කුඹුකේගොඩ
Details
ISBN
9786246266752
පිටු ගණන (Pages)
328
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review