Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නෙතු සේයා

නෙතු සේයා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

" දන්නවාද ජෙනුෂ්....ඔයයි මමයි අහසයි

පොලවයි වගේ...... කවදාවත් එකතු

වීමක් නෑ. ඒත් මම ඔය දඟකාර වැඩ වලට,

සත්තයි....... පිස්සු වැටිලා ඉන්නේ. ඒ නපුරුකම,

ඒ දැඟලිල්ල, ඒ ඊරිසියාව මට කියන්නෙ වෙනමම

කතාවක්. ඒත් මගේ අම්මා වගේ බැඳලාත් තමන්ගෙ

මනුස්සයා තමන් ගාව නැති වෙන කොට දැනෙන

ඒ වේදනාව දරාගන්න තරම් මම ශක්තිමත් නෑ. 

අද මගේ උත්තරේට ඔයා මොන වගේ ප්‍රතිචාරයක්

දුන්නත් ඔයාට දවසක හිතෙයි... මේ මූසල කෙල්ල

එදා මගෙ ජීවිතෙන් ගිය එක කොච්චර

හොඳද කියලා. මට සමාවෙන්න ජෙනුෂ්......."

                      - නෙතූ -

"එහෙම නෑ බන්.. මම කෙල්ලො ගැන දන්නෙ නම් 

නෑ වැඩිය. අරකිගෙන් පස්සෙ මට කෙල්ලො 

එපාම වුනා. ඒත් උඹ මේ ටික විතරක් මතක

තියාගනින්කො.. මම හෙට යනවා... එච්චරයි....

ඊටපස්සෙ වෙන දේවල් ටික උඹ එකක් නෑර

මට කියන්න ඕනි. එතකොට මම මගෙ

ඊළඟ ප්ලෑනට එන්නම්. හරිනෙ."

                    - ජෙනුෂ් -

 

 

 

ISBN
9786245558643
පිටු ගණන (Pages)
336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නෙතු සේයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.